2026.01.19 10th BDC 1

2026.01.19 10th BDC 2

2026.01.19 10th BDC 3

2026.01.19 10th BDC 4

2026.01.19 10th BDC 5

2026.01.19 10th BDC 6

2026.01.19 10th BDC 7

2026.01.19 10th BDC 8

2026.01.19 10th BDC 9

2026.01.19 10th BDC 10

කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලේ දං දීමේ කදවුර සාර්ථකතව 10 වන වරටත්
 
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර්,සෙන්තිල් මහතාගේ සංකල්පයකට අනුව කර්‍යාලීය නිළධාරීන් විසින් සංවිධානය කරන ලද ලේ දං දීමේ කදවුර 19 වන දින සාර්ථකතව පැවත් විය.ඒ කාර්‍යාලීය රැස්විම් ශාලාවේ දී ය.
 
ප්‍රාදේශිය ලේකම්තුමාගේ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළ ධූර කාලයට වසර 5ක් සපිරීම මෙවර කදවුර පැවැත්වීමේ අරමුණ විය.
 
ලේ දංදීමේ කදවුර සදහා රුධිර පරිත්‍යාගශීලීන් 117දෙනෙකු ලියාපදිංචි වීමත් ඒ අතරින් ධායකයන්  96 එනෙකු රුධිරය පරිත්‍යාගය කිරීමත් මෙවර වැඩසටහනෙහි සුවිශේෂිත්වය විය.

 

2025.01.01 1

2025.01.01 2

2025.01.01 3

2025.01.01 4

2025.01.01 5

2025.01.01 6

2025.01.01 8

2025.01.01 9

2025.01.01 10

2025.01.01 11

2025.01.01 12

2025.01.01 13

2025.01.01 15

2025.01.01 16

2025.01.01 17

කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 2026 උණුසුම්ව පිළිගනී...
 
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 2026 වසරේ පලමු දින රාජකාරී ආරම්භය සර්වාගමික වතාවත් සිදුකරමින් ආරම්භ කලේය..
 
ඒ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේක්ම් ආර් සෙන්තිල් මහතාගේ උපදෙස් හා මූලිකත්වයෙන් හා සියලු නිළධාරින්ගේ සහභාගිත්වයෙනි. 
 
සියලු ආගම් වලින් ආශිර්වාද ලබා ගත් පසු රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දුන් ඔවුන් මහජන හිතෛෂී හා මහජන පක්ෂතී සේවයක් වෙනුවෙන් මෙලෙස නව වසරේ කටයුතු ආරම්භ කලහ.
 

IMG 20251222 1

IMG 20251222 2

IMG 20251222 3

IMG 20251222 4

IMG 20251222 5

IMG 20251222 6

IMG 20251222 7

IMG 20251222 8

IMG 20251222 9

IMG 20251222 10

IMG 20251222 11

IMG 20251222 12

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍යය උලෙළ පසුගිය 9වන දින කාර්‍යාලීය රැස්විම් ශාලාවේ දී පැවැත් විය.ඒ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ ප්‍රධානත්වයෙනි.
 
අංකුර කලා කරුවන් සොය යනු වස් වාර්ශිකව සංවිධානය කරන මෙම වැඩසටහනෙ දී ප්‍රාදේශිය මට්ටමින් ඉදිරිපත් කොට ජයග්‍රහණය ලැබූ සාහිත්‍යය නිර්මාණ හා කලාකරුවන් ඇගයීම සිදු කෙරිණ.
 
උතසවයේ අරමුණ පැහැදිලි කරමින් ප්‍රාදේශිය ලේකම්තුමා පවසා සිටියේ මේ සමාජය ගුණ ධර්ම සපිරි මනුසත් සමාජයක් කිරීමට නම් කලාව, සාහිත්‍ය හා ක්‍රීඩාව වෙත මීඩ වඩා රාජ්‍ය අනුග්‍රහය හිමි විය යුතු බවයි.
 
උතසවයේ ආරාධිත දේශකයා ලෙස පණ්ඩුල මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සුගත් විජේසිංහයන් සභාගි විය

 

2025.12 1

2025.12 2

2025.12 3

2025.12 4

2025.12 5

2025.12 6

2025.12 7

2025.12 8

කහටගස්දිගිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම කමිටුවේ ගරු සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පී.ඩී.එන් කේ පලිහේන මැතිතුමාගේ සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මහතාගේ  ප්‍රධානත්වයෙන් කහටගස්දිගිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුසිල් ජයලත් මැතිතුමා සහ කොට්ඨාසය නියෝජනය කරන  අනෙකුත් ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 165 කගේ පමණ සහභාගීත්වයෙන් 2025.12.23 දින පෙ.ව 9.00 ට කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදි. 
 
එහිදි අරමුණ පැහැදිලි කරමින් කහටගස්දිගිය ප්‍රාදේශීය ලේකම්තුමා  ප්‍රකාශ කර සිටියේ මෙය  2025 වර්ෂයේ පවත්වන අවසාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම බැවින්  කොට්ඨාසයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල භෞතික  ප්‍රගතිය විමර්ශනය කිරීමත්, පවත්නා ගැටළු සාකච්ඡා කර ඒ සදහා ගතහැකි විසදුම් තීරණය කර, මෙම වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට අනුමත වූ, කොට්ඨාසයේ සංවර්ධන ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවයි.
 
 

IMG 2910

IMG 2925

IMG 2926

IMG 2914

Ditwah සුළි කුණාටුව හේතුවෙන් දිවයිනම දැඩි කේදවාචකයකට ලක්ව, දැනට එය දිවයිනෙන් බැහැරට ගොස් ඇත. මෙම සුළි කුණාටුව හේතුවෙන් සියලු ජන ජීවිත අඩාල වී, ජීවිත හානි, දේපොළ හානි සහ වගාවන්ට දැඩි හානි සිදු විය. සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගියද, ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම හා ජනතාවගේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා ජනතාවටත් අපටත් මහගු වගකීමක් පවතී.

මෙම සුළි කුණාටු ආපදාව හේතුවෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවුල් 597ක් පීඩාවට පත් විය. කොට්ඨාශභාර ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මැතිතුමාගේ මූලිකත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ආපදා නිලධාරීන්, සහ නිසැක තොරතුරු ලබාදුන් ග්‍රාම නිලධාරීතුමන්ලා ඇතුළු සියලු නිලධාරීන්ගේ එකමුතු සහ කැපවූ සහයෝගයෙන් වියළි සළාක බෙදාදීම අද දින උදෑසන සිට ආරම්භ කෙරිණි.

අවතැන් වූ පවුල් 597 අතරින්, 2025 නොවැම්බර් මස 30 වන අද දින අවසන් වන විට, ඇල්ලවැව, බේත්කෑව, පාලිප්පොතාන, රත්මල්ගහවැව, මහමැස්සලාව, කහටගස්දිගිලිය නැගෙනහිර සහ බටහිර, මහ කිරිබ්බෑව සහ තුරුක්කුරාගම යන වසම්වල වෙසෙන පවුල් 227කට වියළි සළාක බෙදාදීම සාර්ථකව අවසන් කර ඇති අතර, අනෙක් පවුල් සඳහාද හෙට දින වියළි සළාක බෙදාදීමට අපේක්ෂා කරයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

News & Events

23
Oct2026
e-SLIMS පද්ධතිය හරහා ඉඩම් බලපත්‍ර ලබාදීම ප්‍රථම වරට කහටගස්දිගිලියේ දී

e-SLIMS පද්ධතිය හරහා ඉඩම් බලපත්‍ර ලබාදීම ප්‍රථම වරට කහටගස්දිගිලියේ දී

 eSLIMS පද්ධතිය බලපත්‍ර මුද්‍රණය කර දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්...

27
Jul2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

Scroll To Top