1

2

3

4

5

6

7

8

9

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය
 
සුපිළිපන් රටක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ට්ජේමා කොට ගත් ජාතික සතිය කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය තුළ අද ආරම්භ විය.ඒ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ ප්‍රධානත්වයෙන් හා කාර්‍යාලීය නිළධාරින්ගේ සහභාගීත්වයෙනි.
 
   ජූලි මස 27වන දින සිට 31වන දින දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහනෙහි පුරවැසි ආචාරධර්ම යහපැවැත්ම ප්‍රවර්ධනය උදෙසා සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම අභිප්‍රායයි .
 
 රාජ්‍ය සේවකයන් විසින් ප්‍රතිඥාව ලබා දීමෙන් පසු ආරම්භ වූ වැඩසටහන පැහැදිලි කරමින් ප්‍රාදේශිය ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ මෙය හුදෙක් සතියකට පමණක් සීමා නොවූ වැඩසටහනක් බවත් එය කෙටි කාලීන මෙන්ම දිගුකාලීන සැලසුම් සහිත ව්‍යාපෘතියක් බවත් ය.

News & Events

27
Jul2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

27
Jul2026
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

  වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ...

Scroll To Top