IMG 20251118 WA0019

IMG 20251118 WA0016

IMG 20251118 WA0018

IMG 20251118 WA0017

IMG 20251118 WA0015

IMG 20251118 WA0014

IMG 20251118 WA0013

කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත උතුරු මැද පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හා මූල්‍ය දායකත්වයෙන් පැවති මැහුම් හා අත්කම් ප්‍රදර්ශනය පසු ගිය 12වන දින සාර්ථකතව පැවත් විය.
ඒ පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ ආර්.එච් ඒකනායක, කහටගස්දිගිලිය සහකාර ප්‍රාදේශීය ලේකම් විජයරූබන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි .
 
මාස 6ක් පුරා මැහුම් හා අත්කම් නිර්මාණ පිළිබදව ඉගෙනුම ලැබූ දරුවන්ගේ මැහුම් හා අත්කම් කුසලතා ප්‍රදර්ශනය හා ඔවුන්ගේ කුසලතා අගයමින් සහතික පත්‍ර ප්‍රධානයද මෙහිදී සිදු විය.
 
 වැඩිදුර අදහස් දක්වමින් කහටගස්දිගිලිය ග්‍රාම සංවර්ධන නිලධාරීනී ඉන්දිකා මහත්මිය ප්‍රකාශ කර සිටියේ ග්‍රාමීය කාන්තාවන්ගේ ජන ජීවිත නගා සිටුවීම මෙම පාඨමාලාවේ අරමුණ වූ බවයි.
 
වැඩසටහනට සනගාමීව සංදිගවැව ග්‍රාම සංවර්ධන පුස්තකාලය වෙත ග්‍රන්ථ පිරි නැමීමද මෙදින සිදු විය.

News & Events

27
Jul2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

27
Jul2026
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

  වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ...

Scroll To Top