2025.12 1

2025.12 2

2025.12 3

2025.12 4

2025.12 5

2025.12 6

2025.12 7

2025.12 8

කහටගස්දිගිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම කමිටුවේ ගරු සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පී.ඩී.එන් කේ පලිහේන මැතිතුමාගේ සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මහතාගේ  ප්‍රධානත්වයෙන් කහටගස්දිගිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුසිල් ජයලත් මැතිතුමා සහ කොට්ඨාසය නියෝජනය කරන  අනෙකුත් ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 165 කගේ පමණ සහභාගීත්වයෙන් 2025.12.23 දින පෙ.ව 9.00 ට කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදි. 
 
එහිදි අරමුණ පැහැදිලි කරමින් කහටගස්දිගිය ප්‍රාදේශීය ලේකම්තුමා  ප්‍රකාශ කර සිටියේ මෙය  2025 වර්ෂයේ පවත්වන අවසාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම බැවින්  කොට්ඨාසයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල භෞතික  ප්‍රගතිය විමර්ශනය කිරීමත්, පවත්නා ගැටළු සාකච්ඡා කර ඒ සදහා ගතහැකි විසදුම් තීරණය කර, මෙම වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට අනුමත වූ, කොට්ඨාසයේ සංවර්ධන ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවයි.
 
 

News & Events

27
Jul2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

27
Jul2026
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

  වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ...

Scroll To Top