IMG 20251118 WA0019

IMG 20251118 WA0016

IMG 20251118 WA0018

IMG 20251118 WA0017

IMG 20251118 WA0015

IMG 20251118 WA0014

IMG 20251118 WA0013

කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත උතුරු මැද පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හා මූල්‍ය දායකත්වයෙන් පැවති මැහුම් හා අත්කම් ප්‍රදර්ශනය පසු ගිය 12වන දින සාර්ථකතව පැවත් විය.
ඒ පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ ආර්.එච් ඒකනායක, කහටගස්දිගිලිය සහකාර ප්‍රාදේශීය ලේකම් විජයරූබන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි .
 
මාස 6ක් පුරා මැහුම් හා අත්කම් නිර්මාණ පිළිබදව ඉගෙනුම ලැබූ දරුවන්ගේ මැහුම් හා අත්කම් කුසලතා ප්‍රදර්ශනය හා ඔවුන්ගේ කුසලතා අගයමින් සහතික පත්‍ර ප්‍රධානයද මෙහිදී සිදු විය.
 
 වැඩිදුර අදහස් දක්වමින් කහටගස්දිගිලිය ග්‍රාම සංවර්ධන නිලධාරීනී ඉන්දිකා මහත්මිය ප්‍රකාශ කර සිටියේ ග්‍රාමීය කාන්තාවන්ගේ ජන ජීවිත නගා සිටුවීම මෙම පාඨමාලාවේ අරමුණ වූ බවයි.
 
වැඩසටහනට සනගාමීව සංදිගවැව ග්‍රාම සංවර්ධන පුස්තකාලය වෙත ග්‍රන්ථ පිරි නැමීමද මෙදින සිදු විය.

පවුල් ඒකකය සතු ඉඩම් ප්‍රමාණය නියමානූකූල කිරීමට අදාළව සිදු කරනු ලබන සමීක්ෂණය - 2025 අයදුම්පත පහත සබැදියෙන් බාගත කර ගන්න.

 Land Survey 2025 - Application (Download)

land survay

මියැදෙනා හදකට පණ නලක් වන්නට අපටද ඔබට මට මෙන්ම සැමට හැකි නම් එය උතුම්ම ක්‍රියාවකි. මන්ද කෙලෙවරක් නොපෙනෙන සංසාර ගමනේ දී මිනිස් ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් ය. රුධිරය නම් වූ අප ප්‍රාණය රඳවන ජීව ද්‍රව්‍යයෝ මට මෙන් ම ඔබටද සියළු සත්වයෝම නිදුක් නිරෝගීව ජීවත් වීමට මෙන් ම මවකගේ කුසෙහි උපදින බිළිඳකගේ ජීවය රඳා පතින්නටද උපකාරී වෙන්නේ මවකගේ ලේ කිරි කරමින් ය.

ඉතින් එවැනි පිංකමක් රැස් කරන්න ඔබට මට ලැබෙන වාසනාවකි. එමෙන්ම එවැනි වැඩසටහනක් සංවිධානය කිරිම තවත් මහගු පිංකමකි. එකක් දෙකක් නොව වැඩසටහන් 40 කට අදික ප්‍රමාණයක් සංවිධානය කරමින් නායකත්වය දෙමින් අපට මග පෙන්වමින් ඔබ ගන්නා මූලිකත්වය මහත් අගනේය. එමෙන්ම මහගු පිංකමකි. වර්ථමාන ප්‍රාදේශීය ලෙකම් වශයෙන් මහගු සේවයක් කරන ඔහු, ආර්. සෙන්තිල් මහතාගේ නායකත්වයෙන් සංවිධානය කරන ලද මෙම රුධිර දානමය වැඩසටහනයට නොමද සහයෝගයක් ලබා දුන් අප සහකාර ප්‍රාදේශිය ලේකම් තුමා ඇතුළු  කාර්යාලීය කාර්ය මණ්ඩලය දෙදහස් විසිතුනක් වූ ජූනි මස 05 වන දින මෙම වැඩසටහන ඉතා කැපකිරීමකින්, උත්සහයකින් සහ සහයෝගයකින් සාර්ථකව අප කාර්යාලයේදී නිම කරන ලදි. සහයෝගය ලබා දුන් ඔබ සැමට තුති.

 1 101 271 71 241 191 13

 

 

 

 

 

 

 

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යොජනා ක්‍රමය 2024

Aswesuma Poster 2

අස්වැසුම අයදුම්පත්‍රය බාගත කර ගන්න 

pngtree navy blue download button with arrow png image 2459555

 

අස්වැසුම අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට පහත උපදෙස් පත්‍රිකාව බාගත කර ගන්න 

pngtree navy blue download button with arrow png image 2459555

 

 

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමේදී  පහත සබැඳිය බාවිත කරන්න.

                      Aswasuma ONLINE

 

 

Aswesuma 2024 

News & Events

23
Oct2026
e-SLIMS පද්ධතිය හරහා ඉඩම් බලපත්‍ර ලබාදීම ප්‍රථම වරට කහටගස්දිගිලියේ දී

e-SLIMS පද්ධතිය හරහා ඉඩම් බලපත්‍ර ලබාදීම ප්‍රථම වරට කහටගස්දිගිලියේ දී

 eSLIMS පද්ධතිය බලපත්‍ර මුද්‍රණය කර දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්...

27
Jul2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

Scroll To Top