IMG 20251222 1

IMG 20251222 2

IMG 20251222 3

IMG 20251222 4

IMG 20251222 5

IMG 20251222 6

IMG 20251222 7

IMG 20251222 8

IMG 20251222 9

IMG 20251222 10

IMG 20251222 11

IMG 20251222 12

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍යය උලෙළ පසුගිය 9වන දින කාර්‍යාලීය රැස්විම් ශාලාවේ දී පැවැත් විය.ඒ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ ප්‍රධානත්වයෙනි.
 
අංකුර කලා කරුවන් සොය යනු වස් වාර්ශිකව සංවිධානය කරන මෙම වැඩසටහනෙ දී ප්‍රාදේශිය මට්ටමින් ඉදිරිපත් කොට ජයග්‍රහණය ලැබූ සාහිත්‍යය නිර්මාණ හා කලාකරුවන් ඇගයීම සිදු කෙරිණ.
 
උතසවයේ අරමුණ පැහැදිලි කරමින් ප්‍රාදේශිය ලේකම්තුමා පවසා සිටියේ මේ සමාජය ගුණ ධර්ම සපිරි මනුසත් සමාජයක් කිරීමට නම් කලාව, සාහිත්‍ය හා ක්‍රීඩාව වෙත මීඩ වඩා රාජ්‍ය අනුග්‍රහය හිමි විය යුතු බවයි.
 
උතසවයේ ආරාධිත දේශකයා ලෙස පණ්ඩුල මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සුගත් විජේසිංහයන් සභාගි විය

 

News & Events

27
Jul2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

27
Jul2026
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

  වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ...

Scroll To Top