1

2

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ගණකාධිකාරීවරයා ලෙස ඒ.ජී.එන්.එම්. හේමසිරි මහතා පසු ගිය 10වන දින වැඩ භාර ගත්තේය.වසර 7ක් ස්ථිර ගණකාධිකාරි වරයෙක් නොමැතිව හිස් වූ තනතුරෙහි මෙලෙස එතුමා රාජකාරී ආරම්භ කරන ලද්දේ ප්‍රාදේශීය ලේකම් ආර් සෙන්තිල් මහතා ඉදිරියේ දීය.
 2019 වසරේ පෙබරවාරි මස එවකට සිටි ගණකාධිකාරිවරයාගේ ස්ථාන මරුවීමෙන් පසු ඉකුත් වසර 7 තුල වැඩ බැලීමේ පදනම මත ගණකාධිකාරීවරුන් 5දෙනෙකු කාර්‍යාලයේ සේවය කලහ.
 
මෙලෙස ස්ථීර වශයෙන් ගණකාධිකාරීවරයෙකු පත් වීම කාර්‍යාලයේ රාජකාරි නිසි ක්‍රමවේදයට කඩිනමින් සිදු කිරීමට ඉමහත් පිටුවහලක් බව ප්‍රාදේශිය ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ ය.
 
මාධ්‍ය අංශය
 කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

News & Events

23
ඔක්2026
e-SLIMS පද්ධතිය හරහා ඉඩම් බලපත්‍ර ලබාදීම ප්‍රථම වරට කහටගස්දිගිලියේ දී

e-SLIMS පද්ධතිය හරහා ඉඩම් බලපත්‍ර ලබාදීම ප්‍රථම වරට කහටගස්දිගිලියේ දී

 eSLIMS පද්ධතිය බලපත්‍ර මුද්‍රණය කර දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්...

27
ජූලි2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

Scroll To Top