ප්රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්ර/ බලපත්ර නිකුත් කිරීම
සහතික පත්ර නිකුත් කිරීම
විශ්රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්ය සේවා ස්ථාන
කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය
Internal Affairs Unit
අභ්යන්තර කටයුතු ඒකකය
உள்ளக அலுவல்கள் பிரிவு
INTERNAL AFFAIRS UNIT
කහටගස්දිගිලිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit – IAU) ස්ථාපිත කර ඇත.
கஹட்டகஸ்திகிலிய பிரதேச செயலகத்தில் உள்ளக அலுவல்கள் பிரிவு (Internal Affairs Unit – IAU) நிறுவப்பட்டுள்ளது.
The Internal Affairs Unit (IAU) has been established at the Kahatagasdigiliya Divisional Secretariat Office.
අභ්යන්තර කටයුතු සම්බන්ධ පැමිණිලි සහ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පහත මාර්ගගත පැමිණිලි ඉදිරිපත් කිරීමේ සබැඳිය භාවිතා කළ හැකිය.
உள்ளக அலுவல்கள் தொடர்பான முறைப்பாடுகள் மற்றும் பிரச்சினைகளை சமர்ப்பிப்பதற்காக கீழே வழங்கப்பட்டுள்ள இணையவழி முறைப்பாட்டுப் படிவத்தைப் பயன்படுத்தலாம்.
A dedicated facility has been introduced to receive and address complaints and concerns related to internal affairs. The relevant complaint submission link and poster are provided below.
Internal Affairs Unit1

Complaint Submission
Online Complaint Form:
https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/4CAU4
Head of the Internal Affairs Unit
Mr. K. Vijayaruban
Assistant Divisional Secretary
Contact: 025 224 7438
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
IAU Contact Details
Address:
Divisional Secretariat, Kahatagasdigiliya
Contact Number: 025 224 7058
WhatsApp: 077 078 3071
Fax: 025 224 7535
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

e-SLIMS පද්ධතිය හරහා ඉඩම් බලපත්ර ලබාදීම ප්රථම වරට කහටගස්දිගිලියේ දී

eSLIMS පද්ධතිය බලපත්ර මුද්රණය කර දිස්ත්රික් රෙජිස්ට්රාර් කාර්යාලය හරහා ලියාපදිංචි කර බෙදා දීමේ ප්රථම ජංගම වැඩසටහන අද 21 දින සාර්ථකතව පැවැත් විය.ඒ උතුරු මැද පළාත් ආණ්ඩුකාර තුමන්ගේ ප්රධානත්වයෙන් කහටගස්දිගිලිය ප්රාදේශිය සභා ශ්රවණාගාරයේදී ය.
කහටගස්දිගිලිය ප්රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ උපදෙස් හා මූලිකත්වයෙන් කාර්යාලීය ඉඩම් අංශය විසින් සංවිධානය කළ වැඩසටහනට දේශපාලන නියෝජිතයින් ඇතුලු රාජ්ය නිළධාරින් කිහිප දෙනෙකු සහභාගී විය.
e-SLIMS පද්ධතිය මගින් ඉඩම් මැනීම සිදු කොට ඉඩම් කච්චේරි පවත්වා එම පද්ධතිය හරහාම බලපත්ර මුද්රණය හා ලියාපදිංචි කිරීම මෙම වැඩසටහන මගින් ක්රියාත්මකය .
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය