1

2

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ගණකාධිකාරීවරයා ලෙස ඒ.ජී.එන්.එම්. හේමසිරි මහතා පසු ගිය 10වන දින වැඩ භාර ගත්තේය.වසර 7ක් ස්ථිර ගණකාධිකාරි වරයෙක් නොමැතිව හිස් වූ තනතුරෙහි මෙලෙස එතුමා රාජකාරී ආරම්භ කරන ලද්දේ ප්‍රාදේශීය ලේකම් ආර් සෙන්තිල් මහතා ඉදිරියේ දීය.
 2019 වසරේ පෙබරවාරි මස එවකට සිටි ගණකාධිකාරිවරයාගේ ස්ථාන මරුවීමෙන් පසු ඉකුත් වසර 7 තුල වැඩ බැලීමේ පදනම මත ගණකාධිකාරීවරුන් 5දෙනෙකු කාර්‍යාලයේ සේවය කලහ.
 
මෙලෙස ස්ථීර වශයෙන් ගණකාධිකාරීවරයෙකු පත් වීම කාර්‍යාලයේ රාජකාරි නිසි ක්‍රමවේදයට කඩිනමින් සිදු කිරීමට ඉමහත් පිටුවහලක් බව ප්‍රාදේශිය ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ ය.
 
මාධ්‍ය අංශය
 කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

News & Events

27
ஜூலை2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

27
ஜூலை2026
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

  වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ...

குடியுரிமை சாசனம்

Scroll To Top