2026.01.19 10th BDC 1

2026.01.19 10th BDC 2

2026.01.19 10th BDC 3

2026.01.19 10th BDC 4

2026.01.19 10th BDC 5

2026.01.19 10th BDC 6

2026.01.19 10th BDC 7

2026.01.19 10th BDC 8

2026.01.19 10th BDC 9

2026.01.19 10th BDC 10

කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලේ දං දීමේ කදවුර සාර්ථකතව 10 වන වරටත්
 
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර්,සෙන්තිල් මහතාගේ සංකල්පයකට අනුව කර්‍යාලීය නිළධාරීන් විසින් සංවිධානය කරන ලද ලේ දං දීමේ කදවුර 19 වන දින සාර්ථකතව පැවත් විය.ඒ කාර්‍යාලීය රැස්විම් ශාලාවේ දී ය.
 
ප්‍රාදේශිය ලේකම්තුමාගේ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළ ධූර කාලයට වසර 5ක් සපිරීම මෙවර කදවුර පැවැත්වීමේ අරමුණ විය.
 
ලේ දංදීමේ කදවුර සදහා රුධිර පරිත්‍යාගශීලීන් 117දෙනෙකු ලියාපදිංචි වීමත් ඒ අතරින් ධායකයන්  96 එනෙකු රුධිරය පරිත්‍යාගය කිරීමත් මෙවර වැඩසටහනෙහි සුවිශේෂිත්වය විය.

 

News & Events

27
ජූලි2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

27
ජූලි2026
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

  වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ...

Scroll To Top