






කහටගස්දිගිලිය ප්රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත උතුරු මැද පළාත් ග්රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හා මූල්ය දායකත්වයෙන් පැවති මැහුම් හා අත්කම් ප්රදර්ශනය පසු ගිය 12වන දින සාර්ථකතව පැවත් විය.
ඒ පළාත් ග්රාම සංවර්ධන අධ්යක්ෂ ආර්.එච් ඒකනායක, කහටගස්දිගිලිය සහකාර ප්රාදේශීය ලේකම් විජයරූබන් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙනි .
මාස 6ක් පුරා මැහුම් හා අත්කම් නිර්මාණ පිළිබදව ඉගෙනුම ලැබූ දරුවන්ගේ මැහුම් හා අත්කම් කුසලතා ප්රදර්ශනය හා ඔවුන්ගේ කුසලතා අගයමින් සහතික පත්ර ප්රධානයද මෙහිදී සිදු විය.
වැඩිදුර අදහස් දක්වමින් කහටගස්දිගිලිය ග්රාම සංවර්ධන නිලධාරීනී ඉන්දිකා මහත්මිය ප්රකාශ කර සිටියේ ග්රාමීය කාන්තාවන්ගේ ජන ජීවිත නගා සිටුවීම මෙම පාඨමාලාවේ අරමුණ වූ බවයි.
වැඩසටහනට සනගාමීව සංදිගවැව ග්රාම සංවර්ධන පුස්තකාලය වෙත ග්රන්ථ පිරි නැමීමද මෙදින සිදු විය.
පවුල් ඒකකය සතු ඉඩම් ප්රමාණය නියමානූකූල කිරීමට අදාළව සිදු කරනු ලබන සමීක්ෂණය - 2025 අයදුම්පත පහත සබැදියෙන් බාගත කර ගන්න.
Land Survey 2025 - Application (Download)

අස්වැසුම සුභසාධක ප්රතිලාභ යොජනා ක්රමය 2024

අස්වැසුම අයදුම්පත්රය බාගත කර ගන්න
අස්වැසුම අයදුම්පත්රය සම්පූර්ණ කිරීමට පහත උපදෙස් පත්රිකාව බාගත කර ගන්න
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමේදී පහත සබැඳිය බාවිත කරන්න.
Aswesuma 2024
















