-
Home
-
Media Room
-
Photo Gallery
- Main Menu
This page is under constructions
2017 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
පිටකොටුව
- ඕල්කට් මාවත හා බැස්ටියන් මාවත සම්බන්ධ වන මැනිං වෙළදපලට පිටුපසින් වැටි ඇති මාර්ගය සම්බන්ධ කාණු පද්ධතිය කොන්ක්‍රිට් කිරිම.
- හාවඩ් බාලිකා විද්‍යාලයේ 55*45 තනි මහල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බස්නැවතුම්පල තුල කැඩී ඇති මගී පුටු පිළිසකර කිරීම (පුටු 150 පමණ)
අළුත්කඩේ බටහිර
- 12 වත්ත වැසිකිළි පද්ධතියේ මලනාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරිම.
- සේවා පියසේ කොටස් බෙදා වෙන් කිරීම (partition)
- B/1/1 ශාන්ත බස්තියම නිවාස 80ක් පමණ දක්වා ගල් ඇල්ලීම
- ශාන්ත සෙබස්තියන් වීදිය 3 වත්ත කොන්ක්‍රීට් කිරීම
- ශාන්ත සෙබස්තියන් වීදිය 12 වත්ත කොන්ක්‍රීට් කිරීම
මාලිගාවත්ත බටහිර
- සුබෝධාරාම පන්සල පාර කොන්ක්‍රීට් කිරීම.
- ඤාණවිමලාරාමය දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම.
- පාසැල් පටුමග දෙමටගොඩ ප්‍රජා ශාලාවේ ඉතිරි කොටස නිම කිරීම
- සුභසාධන ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම.
- 37/43 පාසල් පටුමග ප්‍රජා ශාලාව අළුත්වැඩියා කිරීම සහ ඉතිරි වැඩ නිම කිරීම
පංවිකාවත්ත
- සංඝරාජ දහම් පාසල සදහා අළුතෙන් ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- මොහිදින් මස්ජිත් පාරේ ආයුර්වේද මධ්‍යස්ථානට නාම පුවරුවක් ලබාදීම, ජනේල සඳහා ග්‍රීල් ගැසීම, වැසිකිළි සහිත නාන කාමරය ප්‍රතිසංස්කරණය කිරීම, ඖෂධ නිකුත් කරන කාමරය සඳහා සින්ක් එකක් ලබාදීම.
- 202 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- අල් හිදායා විද්‍යාලයේ 90*25 දෙමහල් ගොඩනැගිල්ලේ වහලය අළුත්වැඩියා කිරීම හා තාප්පය අළුත්වැඩියා කිරීම
මාලිගාවත්ත නැගෙනහිර
- හේමමාලී බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අළුත්වැඩියා කිරීම
- ටී.බී. ජයා විද්‍යාලයේ ජල සැපයුම හා ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- 70 වත්තේ ඇති බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම.
- ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල හා ධර්ම ශාලාව සකස් කිරීම
මෝදර
- මෝදර මුස්ලිම් පල්ලිය පටුමග කොන්ක්‍රීට් කිරීම.
- මෝදර අලුත් මාවත 162/23 මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර අලුත් මාවත 854 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර අලුත් මාවත 844 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 29 වත්ත කොන්ක්‍රීට් කිරීම හා වොලිබෝල් පිටිය දැල් වලින් ආවරණය කිරීම.
- මෝදර පොලිස් නිල නිවාස සංකීර්ණයේ ක්‍රීඩා පිටියේ වොලිබෝල් පිටියක් සකස් කිරීම.
- මෝදර 162/668 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/483 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/424 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/490 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/405 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර ධවල සිංහාරාම මාවත අංක 79 වත්ත අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම පොදු වැසිකිළි පද්ධතිය හා නාන කාමර අළුත්වැඩියා කිරීම.
- මෝදර ආනන්ද විද්‍යාලයේ විද්‍යාගාරයට විදුලිය ලබා ගැනීම.
- මෝදර ආනන්ද විද්‍යාලයේ පුපුරා ඇති තාප්පය අලුත්වැඩියා කිරීම.
- මෝදර ආනන්ද විද්‍යාලයේ විදුහල්පති නිල නිවසක් ඉදිකිරීම.
- පාරට යටවී ඇති ගලි වළවල් පිළිසකර කිරීම.
- කොළඹ 15 මාදම්පිටිය පාර කිඹුලා ඇල නිවාස යෝජනා ක්රමයේ අංක 162/251 A සිට 162/248 දක්වා ඇති අතුරු මාර්ගය දෙවන අදියර යටතේ කොන්ක්‍රීට කිරීම
- මෝදර ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම
- මුතුවැල්ල හින්දු විද්‍යාලයේ ගොඩනැගිල්ලේ වහල අළුත්වැඩියා කිරීම
- මේධානන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම
නිව්බසාර්
- කොළඹ 12 ආමර් විදියේ මහල් නිවාස සංකිර්ණ ප්‍රතිසංස්කරණය කිරිම.
- කොළඹ 12,41 වත්ත අබ්දුල් හමිඩ් විදිය වත්ත ප්‍රවේශ මාර්ගයට කුටිටිගල් ඉදි කිරිම.
- මළ අපවහන පද්ධතියේ කොටසක් සකස් කිරීම.
- ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගයේ පදික වේදිකාවට ඉන්ටර් ලොග් ගල් ඇල්ලීම.
- 140 වත්තේ ග්‍රාමීය මාර්ගයේ කොන්ක්‍රිට් ඇතිරීම.
- 148 වත්තේ ග්‍රාමීය මාර්ගයේ කොන්ක්‍රිට් ඇතිරීම.
- 180 වත්තේ වැසිකිළි හා නාන කාමර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.
- බෝධිරාජ මාවත හා ද මැල් මාවත වත්ත පාර එකතුවන ස්ථානයේ ඇති බෝක්කුව වැසි ජලය නිසි ලෙස බැස නොයාම නිසා එම ස්ථානයේ මාර්ගය උස්ව සැකසීම (ද මැල් වත්ත 132)
- ග්‍රෑන්ඩ්පාස් පාරේ සිට ද මැල් වත්තට යන පාර බුද්ධගයා විහාරයේ සිට මෙල් වත්ත දක්වා අතුරු මාර්ග ඉන්ටර් ලොග් ගල් ඇල්ලීම (ද මැල් වත්ත132)
- ද මැල් වත්ත132 ප්‍රදේශයේ මළ නාළිකා පද්ධතිය ප්රතිසංස්නරණය කිරීම
අළුත්කඩේ නැගෙනහිර
- 98 වත්ත පොදු වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 98 වත්තේ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 112 වත්තේ නාන කාමර හා වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 43 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- බණ්ඩාරනායක මාවතතේ 123 වත්ත කොන්ක්‍රීට් කිරීම.
- බණ්ඩාරනායක මාවතතේ 123 වත්ත නාන කාමර පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- කොළඹ 12 කුමාර දොරටුව අංක 43 හා 51 වත්ත වැසිකිළි පද්ධතිය සම්පූර්ණයෙන් අළුත්වැඩියා කිරීම.
- කුමාර විදියේ සූර්යමල්පු මහල් නිවාස ඉදිරිපිට බිම කොන්ක්‍රීට් කිරීම හා කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.
ග්‍රෑන්ඩ්පාස් උතුර
- ශා/ජෝසප් බාළිකා විද්‍යාලයේ 60*60 ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- විජයබා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- අව්වල් සාවියා පාර 30 වත්ත මාර්ගය ඉන්ටලොග් කිරීම.
- ශාන්ත ජෝශප් වීදියේ 129 වත්ත ප්‍රවේශ මාර්ගය ඉන්ටලොක් ගල් ඇල්ලීම.
- තුන්වන පටුමග පොදු වැසිකිලි 03 හා ගලිවල පුතිසංස්කරණය කිරීම.
කොච්චිකඩේ උතුර
- කොළඹ 13 අංක 38 රත්නම් පාර වත්තට අපවිත්‍ර ජලය වැසි යන කාණු පද්ධති කොන්ක්‍රිට් වලින් ඉදි කිරිම.
කොච්චිකඩේ දකුණ
- 85 වත්ත මධ්‍යම පාර 85/1 සිට 85/30 දක්වා ගල් ඇල්ලීම.
- 93 වත්ත මධ්‍යම පාර 93 සිට 93/24 දක්වා ගල් ඇල්ලීම.
අළුත්මාවත
- සන්තියාගු මාවතේ 75 වත්තේ ප්‍රතිලාභි පවුල්වල වැසිකිලි නළමාර්ග ප්‍රධාන වැසිකිලි නළ මාර්ගයට සම්බන්ධ කිරීම.
- ශා. ජූඩ් මාවතේ මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හා කාණුව අළුත්වැඩියා කිරීම.
- ශා. විල්ප්‍රඩ් මාවතේ මීටර් 250 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
- ශා. අන්තෝනි ප්‍රාථමික විදුහලේ පැල වගා කිරීම සදහා පාත්ති සකස් කිරීම.
- ශා. අන්තෝනි පෙර පාසලේ ජලය ගලා බසින කාණු පද්ධතිය පිලිසකර කිරීම 1400" X 10"
- සන්තියාගු මාවත මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හෝ ඉන්ටලොග් ඇල්ලීම.
- වෝල්ස් ලේන් 68 වත්ත පාර කොන්ක්‍රීට් කිරීම හා වැසිකිලි අළුත්වැඩියා කිරීම.
- ශාන්ත ජූඩ් මාවත පාර කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත ජූඩ් මාවත පාර කොන්ක්‍රීට් කිරීම.
කෙසෙල්වත්ත
- කොළඹ 12 ශ්‍රී ප්රියදර්ශණ මාවත ප්‍රජා ශලාව අළුත්වැඩියා කිරිම.
- සොන්ඩර්ස් පෙදෙස මහල් නිවාස යට තට්ටුවේ 3/10 නිවස ඉදිරිපිට කුණු බක්කිය ඉදි කිරීම.
- මුහන්දිරම් පාර කාණු පද්ධතියක් සකස් කිරීම ප්‍රධාන බෝක්කුව පිලිසකර කිරීම.
- හන්දිරම් පාර කාණු පද්ධතියක් සකස් කිරීම.
- බේර පාර කාණු පද්ධතියක් සකස් කිරීම.
- මිහිදු මාවත B/ C මහල් නිවාසයේ යකඩ ගේට්ටුව සෑදීම හා කාණු පද්ධතියක් සකස් කිරීම.
සුදුවැල්ල
- විහාර මහා දේවි බාළිකා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- මහා බෝධි විද්‍යාලයේ විදුහල්පති නිල නිවස සහිත දෙමහල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- විනයාලංකාර මාවත ඉන්ටලොග් ගල් ඇල්ලීම.
මසංගස්වීදිය
- අංක 36, මහා විද්‍යාල මාවත වත්ත ප්‍රවේශ මාර්ගයට කුටිටිගල් ඉදි කිරිම.
- කොටහේන සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ මායිම් තාප්පය ඉදිකිරීම.
- පොදු වැසිකිළි ප්‍රතිසංස්කරණය හා කාණු පද්ධතිය සමග ප්‍රවේශ මාර්ගය දෙපස පිළිසකර කිරීම.
- හමීඩ් අල් හුසේනියා ප්‍රාථමික විද්‍යාලයේ මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලීම.
වෑකන්ද
- 70 වත්තේ වැසිකිළි පද්ධතිය හා ඒ අසල ඇති කාණුව අළුත්වැඩියා කිරීම.
- විතානගේ මාවත අසල බුදු මැදුර හා ඒ ආශ්රිත ගල් ඇල්ලීම.
- 66 හා 70 වතු ආශ්රිත කාණු පද්ධති සෑදීම.
- 133 යොන්සොනිඩස් සෙන්ට් වත්තේ පොදු වැසිකිලියට ටයිල් ඇල්ලීම.
කොම්පඤ්ඤවීදිය
- කොම්පඤ්ඤවීදිය පල්ලිය වත්ත මළ නාලිකා පද්ධතිය අවහිර වී උතුරා යන නිසා මළ නාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරීම.
මරදාන
- අංක 72 වත්තේ වැසිකිළි හා මණුවල පද්ධතිය අළුත්වැඩියා කර දිම.(72 වත්ත සිමන්ස් පාර මරදාන)
- ආනන්ද වසන්ත ප්‍රජා ශාලාවේ ජනෙල් දොරවල් අළුත්වැඩියා කර විදුලි පංකා 2ක් සහ පුටු 40ක් ලබා දීම.
- දේවානම්පියතිස්ස මාවතේ 64 හා 68 වත්ත සඳහා කාණු පද්ධතියක් සකස් කිරීම.
මට්ටක්කුලිය
- එකමුතුපුර අදියර I කාණු පද්ධතිය හා කාණු වළලු, වැසිකිළි ටැංකි පියන් ලබා දීම.
- රාසික් පරීඩ් මුස්ලිම් විදුහලේ ගොඩනැගිලි, වහල, වැසිකිලි අලුත්වැඩියා කිරීම.
- 23 වත්ත විස්වයික් පාරේ පුස්තකාලයේ ඉතිරි වැඩ නිම කිරීම.
ග්‍රෑන්ඩ්පාස් දකුණ
- කොළඹ 10 බොධිරාජ මාවතේ අංක c/15 දරණ ස්ථානයේ මණුමල දෙකක් අළුත්වැඩියා කර කොන්ක්‍රිට් කිරිම හා පිටුපස කාණු පද්ධතිය සකස් කිරිම හා වැසි ජලය බැස යෑමට විකල්ප ක්‍රම ඇති කිරිම.
- සේවා පියස කාර්යාලය පිහිටා ඇති ගොඩනැගිල්ලට විදුලිය ලබා දීම හා ඉදිරිපස මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලීම.
- කොළඹ 14 ඛෙත්තාරාම මාවත පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් අබලන්ව ඇති 132/1 සිට 132/12 දක්වා මහල් නිවාස අළුත්වැඩියා කිරීම.
- ඛෙත්තාරාම මහල් නිවාස භූමියේ ඇති ළමා ක්‍රීඩාංගනය අළුත්වැඩියා කිරීම.
බ්ලුමැන්ඩල්
- 638 වත්ත පාර කාපට් කිරීම.
- 87 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- 87 වත්ත කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- 87/97/L වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
ලුණුපොකුණ
- අගමැති විද්‍යාලයේ වැට හා මායිම් තාප්පය ඉදිකිරීම.
- 85 වත්තමාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
ඛෙත්තාරාමය
- බාරොන් ජයතිලක විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම හා එලිමහන් වේදිකාවට වහලය සැදිම.
- RB වත්තේ ඇති මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.
කොටහේන නැගෙනහිර
- රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයේ පාසැල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- ශා. ලුසියා විද්‍යාලයේ 50*30 දෙමහල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- කුමාර විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය ඉදිකිරීම.
- කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
මහවත්ත
- මහවත්ත ශා. අන්තෝනි දෙමළ විද්‍යාලයේ මායිම් තාප්පය අළුත්වැඩියා කිරීම.
- නාගලගම් වීදිය 151 වත්තේ සිට ප්‍රධාන මහා මාර්ගය දක්වා වැසි ජලය බැසයන පරිදි සකස් කිරීම.
- 75 වත්තේ සිට වැසි ජලය ප්‍රධාන කාණුවට බැසයන පරිදි සකස් කිරීම.
ජින්තුපිටිය
- ආදුරුප්පු වීදියේ කාණු පද්ධතිය පිළිසකර කිරීම.
- 128 වත්ත හා 129 වත්ත පොදු වැසිකිළි අළුත්වැඩියා කිරීම.
Population by Gender
| GN Division | Male | Female | Total Population |
| 196 Ranpathvila | 891 | 1151 | 2042 |
| 197 Ellawewa | 522 | 481 | 1003 |
| 198 Bethkewa | 660 | 701 | 1361 |
| 199 Kanadara Rathmale | 399 | 387 | 786 |
| 200 Nekathunuwewa | 555 | 655 | 1210 |
| 201 Kokmaduwa | 617 | 650 | 1267 |
| 202 Moragahawela | 298 | 343 | 641 |
| 203 Mekichchawa | 857 | 912 | 1769 |
| 204 Samadhigama | 386 | 417 | 803 |
| 205 Sampathgama | 962 | 1012 | 1974 |
| 206 Dachchihalmillawa | 643 | 702 | 1345 |
| 207 Kudapattiya | 775 | 816 | 1591 |
| 208 Maha Halmillawa | 512 | 544 | 1056 |
| 209 Kumbukgollawa | 419 | 501 | 920 |
| 210 Pandarellawa | 377 | 464 |
841 |
| 211 Panwella | 384 | 402 | 786 |
| 212 Kumbukwewa | 492 | 544 | 1036 |
| 213 Ambagahawewa | 507 | 577 | 1084 |
| 214 Tikkampothana | 247 | 286 | 533 |
| 215 Diuwlwewa | 824 | 843 | 1667 |
| 216 Koonwewa | 727 | 735 | 1462 |
| 217 Thallaththawa | 525 | 524 | 1049 |
| 218 Weligollawa | 550 | 583 | 1133 |
| 219 Punchchihalmillawa | 352 | 379 | 731 |
| 220 Kohombagaskada | 563 | 609 | 1172 |
| 221 Mahawewa | 771 | 784 | 1555 |
| 222 Mahakumbukwewa | 441 | 511 | 952 |
| 223 Gonmeruwewa | 403 | 612 | 1015 |
| 224 Palippothana | 311 | 352 | 663 |
| 225 Rathmalgahawewa | 483 | 538 | 1021 |
| 226 Kirigallawa | 461 | 503 | 964 |
| 227 Kelanikawewa | 551 | 669 | 1220 |
| 228 Nelugollakada | 358 | 370 | 728 |
| 229 Diganhalmillawa | 612 | 715 | 1327 |
| 230 Mahamessalawa | 1024 | 1049 | 2073 |
| 231 Kahatagasdigiliya East | 837 | 948 | 1785 |
| 232 Kahatagasdigiliya West | 1251 | 1296 | 2547 |
| 233 Mahakiribbawa | 870 | 968 | 1838 |
| 234 Thurukthuragama | 804 | 932 | 1736 |
| 235 Mahagalkandegama | 423 | 446 | 869 |
| Total Population | 23644 | 25911 | 49624 |
ගොවි සමිති
| සංවිධානයේ නම | ලිපිනය | |
| 1 | පැරකුම් ගොවි සංවිධානය | වහගහපුවැව, පුලියන්කඩවල |
| 2 | ගැමුණු ගොවි සංවිධානය | කුඹුක්ගොල්ලෑව,මහපොතාන |
| 3 | පැරකුම් ගොවි සංවිධානය | ඇල්ලෙපොතාන, පැරකුම්පුර |
| 4 | සිසිල ගොවි සංවිධානය | පඩරැල්ලෑව,මහපොතාන |
| 5 | ප්‍රගති ගොවි සංවිධානය | කොක්එබේ,මහපොතාන |
| 6 | පණ්ඩුල ගොවි සංවිධානය | පඩරැල්ලෑව,මහපොතාන |
| 7 | සිරිමෙවන් ගොවි සංවිධානය | තිඹිරිවැව,මහපොතාන |
| 8 | දිළිදු සහන ගොවි සංවිධානය | පංවැල්ල,මහපොතා |
| 9 | පංවැල්ල ගොවි සංවිධානය | පංවැල්ල,මහපොතාන |
| 10 | නිල්මිණි ගොවි සංවිධානය | ඉහළගම,මහපොතාන |
| 11 | අලුත්වැව ගොවි සංවිධානය | අලුත්වැව,මීමින්නාවල |
| 12 | අලුත්වැව ගොවි සංවිධානය | අලුත්වැව,මීමින්නාවල |
| 13 | මීමින්නාවල ගොවි සංවිධානය | මීමින්නාවල,මීමින්නාවල |
| 14 | කුඹුක්වැව ගොවි සංවිධානය | කුඹුක්වැව,මීමින්නාවල |
| 15 | අගනුවර එක්සත් බෞද්ධ සමාජ සේවා හා අවමංගල්‍යාධාර සමිතිය | මීමින්නාවල,මීමින්නාවල |
| 16 | සරු කෙත ගොවි සංවිධානය | කුඹුක්වැව,මීමින්නාවල |
| 17 | මහපොතාන ගොවි සංවිධානය | මහපොතාන,මහපොතාන |
| 18 | රංකෙත ගොවි සංවිධානය | දඹගොල්ල,මිමින්නාවල |
| 19 | සාර ලංකා ගොවි සංවිධානය | වරාපොතාන,මීමින්නාවල |
| 20 | නිල්කෙත ගොවි සංවිධානය | එගොඩ උල්පත්වැව,කටුකැලියාව, කොකාවැව |
| 21 | ශාර භූමි ගොවි සංවිධානය | 791/B 12කොටස, දුටුවැව |
| 22 | එක්සත් ගොවි සංවිධානය | ටික්කම්පොතාන,මහපොතාන |
| 23 | මුකිරියාව ගොවි සංවිධානය | මුකිරියාව, මුකිරියාව |
| 24 | අල් සදාම් ගොවි සංවිධානය | මුකිරියාව, මුකිරියාව |
| 25 | අල් නජා ගොවි සංවිධානය | හැට්ටුවැව,මහපොතාන |
| 26 | කෝන්වැව ගොවි සංවිධානය | කෝන්වැව,මහපොතාන |
| 27 | අල් අස්නා ගොවි සංවිධානය | වැලිගොල්ලෑව, මුකිරියාව |
| 28 | නාමල් ගොවි සංවිධානය | පුංචිහල්මිල්ලෑව.මුකිරියාව |
| 29 | අරුනළු ගොවි සංවිධානය | රඹෑව,මහකිරිමැටියාව |
| 30 | අල් හිජ්රා ගොවි සංවිධානය | දහනක්වැව, මුකිරියාව |
| 31 | එක්සත් ගොවි සංවිධානය | කැළෑනිකවැව,ගලෙන්බිදුණුවැව |
| 32 | අල් මනාර් ගොවි සංවිධානය | දහනක්වැව, මුකිරියාව |
| 33 | රන්පත්විල ගොවි සංවිධානය | රන්පත්විල,කහටගස්දිගිලිය |
| 34 | පැරකුම් ගොවි සංවිධානය | ඇල්ලවැව,රන්පත්විල |
| 35 | බේත්කෑව ගොවි සංවිධානය | බේත්කෑව, කහටගස්දිගිලිය |
| 36 | සංදිගවැව ගොවි සංවිධානය | සංදිගවැව,රම්පත්විල |
| 37 | සීවලී ගොවි සංවිධානය | කනදරාරත්මලේ,සීප්පුකුලම |
| 38 | අරැණලු ගොවි සංවිධානය | නෙකටුණුවැව.සීප්පුකුලම |
| 39 | කොක්මඩුව ගොවි සංවිධානය | කොක්මඩුව, කහටගස්දිගිලිය |
| 40 | සුචරිත ගොවි සංවිධානය | මොරගහවෙල, කහටගස්දිගිලිය |
| 41 | ශවි ශක්ති ගොවි සංවිධානය | හෙට්ට්කට්ටිය, කහටගස්දිගිලිය |
| 42 | ප්‍රාර්ථනා ගොවි සංවිධානය | කොහොඹගස්කඩ,ක/දිගිලිය |
ක්‍රියාකාරී ක්‍රීඩා සමාජ
| සංවිධානයේ නම | ලිපිනය | |
| 1 | රන්කෙත ක්‍රීඩා සමාජය | රන්පත්විල ,කහටගස්දිගිලිය |
| 2 | ටයිටන් ක්‍රීඩා සමාජය | කහටගස්දිගිලිය |
| 3 | එස්.එල්.බොයිස් ක්‍රීඩා සමාජය | කිරිබ්බෑව, කහටගස්දිගිලිය |
| 4 | මාස්ටර් ක්‍රීඩා සමාජය | ටික්කම්පොතාන, කහටගස්දිගිලිය |
| 5 | දිලෙන තරු ක්‍රීඩා සමාජය | අඹගහවැව, කහටගස්දිගිලිය |
| 6 | රයිසින් සටාර් ක්‍රීඩා සමාජය | කෝන්වැව, කහටගස්දිගිලිය |
| 7 | ප්රබුද්ධ ක්‍රීඩා සමාජය | දිගන්හල්මිල්ලවැව, කහටගස්දිගිලිය |
| 8 | රෙඩ් රයිඩර්ස් ක්‍රීඩා සමාජය | කහටගස්දිගිලිය |
| 9 | අල් ෆසා ක්‍රීඩා සමාජය | තුරුක්කරාගමල කහටගස්දිගිලිය |
| 10 | මහින්ද ක්‍රීඩා සමාජය | කෝන්වැව, කහටගස්දිගිලිය |
| 11 | සියපත් පොකුර ක්‍රීඩා සමාජය | දාච්චහල්මිල්ල වැව, කහටගස්දිගිලිය |
| 12 | නැගෙන තරු ක්‍රීඩා සමාජය | බේත්කෑවල, කහටගස්දිගිලිය |
| 13 | ලයන් හාට් ක්‍රීඩා සමාජය | ඇල්ලවැව, කහටගස්දිගිලිය |
| 14 | එකමුතු ක්‍රීඩා සමාජය | නෙකුටුණු වැව, කහටගස්දිගිලිය |
| 15 | ළාහිරු ක්‍රීඩා සමාජය | මැකිච්චාව, කහටගස්දිගිලිය |
| 16 | තුෂර ක්‍රීඩා සමාජය | මොරගහවෙල |
කාන්තා සමිති
| සංවිධානයේ නම | ලිපිනය | |
| 1 | රන්ලිය කාන්තා සමිතිය | රන්පත්විල ,කහටගස්දිගිලිය |
| 2 | දිලෙන ලදුන් කාන්තා සමිතිය | රන්පත්විල, කහටගස්දිගිලිය |
| 3 | ප්‍රගති කාන්තා සමිතිය | ඇල්ලවැව, කහටගස්දිගිලිය |
| 4 | විහාරමහාදේවි කාන්තා සමිතිය | බේත්කෑව, කහටගස්දිගිලිය |
| 5 | සුජාතා කාන්තා සමිතිය | සන්දික්වැව, කහටගස්දිගිලිය |
| 6 | යසෝදරා කාන්තා සමිතිය | ලුල්නැව, කහටගස්දිගිලිය |
| 7 | ශ්‍රම ශක්ති කාන්තා සමිතිය | පට්ට්ලප්පුවැව, කහටගස්දිගිලිය |
| 8 | ලියසරනි කාන්තා සමිතිය | රත්මලේ, උපුල්දෙනිය |
| 9 | තාරුකා කාන්තා සමිතිය | නෙකුටුනුවැව, සිප්පුකුලම |
| 10 | සිතුමින කාන්තා සමිතිය | කොක්මඩුව, කහටගස්දිගිලිය |
| 11 | සුදර්මා කාන්තා සමිතිය | මොරගහවෙල, කහටගස්දිගිලිය |
| 12 | එකමුතු කාන්තා සමිතිය | මැකිච්චාව, සිප්පුකුලම |
| 13 | පිපෙනකුසුම් කාන්තා සමිතිය | පුන්ච්හල්මිල්ළැව, කහටගස්දිගිලිය |
| 14 | අල්හුදා කාන්තා සමිතිය | සම්පත්ගම, කහටගස්දිගිලිය |
| 15 | හේමමාලා කාන්තා සමිතිය | දියමයිලස්වැව, කහටගස්දිගිලිය |
| 16 | හේමමාලා එකමුතු කාන්තා සමිතිය | පන්වැල්ල, මහපොතාන |
Subcategories
Reach Us
Colombo Divisional Secretariat
Colmbo,
Sri Lanka.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk












