






eSLIMS පද්ධතිය බලපත්ර මුද්රණය කර දිස්ත්රික් රෙජිස්ට්රාර් කාර්යාලය හරහා ලියාපදිංචි කර බෙදා දීමේ ප්රථම ජංගම වැඩසටහන අද 21 දින සාර්ථකතව පැවැත් විය.ඒ උතුරු මැද පළාත් ආණ්ඩුකාර තුමන්ගේ ප්රධානත්වයෙන් කහටගස්දිගිලිය ප්රාදේශිය සභා ශ්රවණාගාරයේදී ය.
කහටගස්දිගිලිය ප්රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ උපදෙස් හා මූලිකත්වයෙන් කාර්යාලීය ඉඩම් අංශය විසින් සංවිධානය කළ වැඩසටහනට දේශපාලන නියෝජිතයින් ඇතුලු රාජ්ය නිළධාරින් කිහිප දෙනෙකු සහභාගී විය.
e-SLIMS පද්ධතිය මගින් ඉඩම් මැනීම සිදු කොට ඉඩම් කච්චේරි පවත්වා එම පද්ධතිය හරහාම බලපත්ර මුද්රණය හා ලියාපදිංචි කිරීම මෙම වැඩසටහන මගින් ක්රියාත්මකය .













