පවුල් ඒකකය සතු ඉඩම් ප්‍රමාණය නියමානූකූල කිරීමට අදාළව සිදු කරනු ලබන සමීක්ෂණය - 2025 අයදුම්පත පහත සබැදියෙන් බාගත කර ගන්න.

 Land Survey 2025 - Application (Download)

land survay

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යොජනා ක්‍රමය 2024

Aswesuma Poster 2

අස්වැසුම අයදුම්පත්‍රය බාගත කර ගන්න 

pngtree navy blue download button with arrow png image 2459555

 

අස්වැසුම අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට පහත උපදෙස් පත්‍රිකාව බාගත කර ගන්න 

pngtree navy blue download button with arrow png image 2459555

 

 

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමේදී  පහත සබැඳිය බාවිත කරන්න.

                      Aswasuma ONLINE

 

 

Aswesuma 2024 

මියැදෙනා හදකට පණ නලක් වන්නට අපටද ඔබට මට මෙන්ම සැමට හැකි නම් එය උතුම්ම ක්‍රියාවකි. මන්ද කෙලෙවරක් නොපෙනෙන සංසාර ගමනේ දී මිනිස් ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් ය. රුධිරය නම් වූ අප ප්‍රාණය රඳවන ජීව ද්‍රව්‍යයෝ මට මෙන් ම ඔබටද සියළු සත්වයෝම නිදුක් නිරෝගීව ජීවත් වීමට මෙන් ම මවකගේ කුසෙහි උපදින බිළිඳකගේ ජීවය රඳා පතින්නටද උපකාරී වෙන්නේ මවකගේ ලේ කිරි කරමින් ය.

ඉතින් එවැනි පිංකමක් රැස් කරන්න ඔබට මට ලැබෙන වාසනාවකි. එමෙන්ම එවැනි වැඩසටහනක් සංවිධානය කිරිම තවත් මහගු පිංකමකි. එකක් දෙකක් නොව වැඩසටහන් 40 කට අදික ප්‍රමාණයක් සංවිධානය කරමින් නායකත්වය දෙමින් අපට මග පෙන්වමින් ඔබ ගන්නා මූලිකත්වය මහත් අගනේය. එමෙන්ම මහගු පිංකමකි. වර්ථමාන ප්‍රාදේශීය ලෙකම් වශයෙන් මහගු සේවයක් කරන ඔහු, ආර්. සෙන්තිල් මහතාගේ නායකත්වයෙන් සංවිධානය කරන ලද මෙම රුධිර දානමය වැඩසටහනයට නොමද සහයෝගයක් ලබා දුන් අප සහකාර ප්‍රාදේශිය ලේකම් තුමා ඇතුළු  කාර්යාලීය කාර්ය මණ්ඩලය දෙදහස් විසිතුනක් වූ ජූනි මස 05 වන දින මෙම වැඩසටහන ඉතා කැපකිරීමකින්, උත්සහයකින් සහ සහයෝගයකින් සාර්ථකව අප කාර්යාලයේදී නිම කරන ලදි. සහයෝගය ලබා දුන් ඔබ සැමට තුති.

 1 101 271 71 241 191 13

 

 

 

 

 

 

 

News & Events

27
ஜூலை2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

27
ஜூலை2026
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

  වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ...

குடியுரிமை சாசனம்

Scroll To Top